Colombo Today Local News

“මේ වගේ පිස්සෙක්ද අගමැති“ – වාසුගෙන් යළිත් අගමැතිට ප්‍රහාරයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී පැවති හම්බන්තොට පරාය චීනයට පැවරීම සම්බන්ධ ගිවිසුම ගැන පැවති විවාදය අතරතුර සිදුවිය.

අගමැතිවරයා පෙන්වා දුන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති නිසා ඔහු අධිකරණයෙන් සමාව ගත යුතු බවත් තම යහළුවා නිසා හිරේ දොනමන බවත්ය.

පිලිතුරු ලෙස මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ අගමැතිවරයාට පිස්සු බවත් තමන් හිරේ යැවීමට බලා සිටින අගමැතිවරයා පිස්සෙකු බවත්ය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1471722079554712/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

“අපේ ඉල්ලීම් නොදුන්නොත්, ජාත්‍යන්තරය මැදිහත්වීමක් අනිවාර්යයි” – ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල්

colombotoday

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

Admin

විරෝධතා නිසා IMF සාකච්ඡාවට බාදා

colombotoday

සිවිල් ආරක්ෂක සේවයේ 400කගේ විශ්‍රාම වැටුප් ගෙවා නෑ

colombotoday

තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට

Admin