Colombo Today Local News

අධි ශිෂ්‍යත්වයක් ලබා ගෝඨාභය සිංග්ප්පූරු යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යේෂ්ඨ අධිශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

Rajaratnam School of International Studies (RSIS) නම් අධ්‍යාපන ආයතනය මඟින් මසක කාලයක් පුරා අධ්‍යන කටයුතු වෙනුවෙන් මෙම ජේෂ්ඨ අධි ශිෂ්‍යත්වය ලබා දීමට එරටින් ආරාධනා ලැබ ඇති බව වාර්තා වෙයි.

අතීතයේ රාජ්‍ය ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයන ආයතනයක් වශයෙන් මෙම අධ්‍යන ආයතනය පැවතී ඇති බව සඳහන් වෙයි.

Related posts

පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය ඇති වන අයුරින් නව පොලිස්පති පත් කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Admin

මේ වසරේ ඡන්දයක් නෑ.. පුංචි ඡන්දයත් ලබන වසරේ – මැ.කො.

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

අදත් තද වැසි – දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin

“මටත් හොර කරා” – බැදුම්කර මගඩි සමාගමේ නීතිඥයා ඉවත්වේ !

colombotoday