Colombo Today Local News

අධි ශිෂ්‍යත්වයක් ලබා ගෝඨාභය සිංග්ප්පූරු යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යේෂ්ඨ අධිශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

Rajaratnam School of International Studies (RSIS) නම් අධ්‍යාපන ආයතනය මඟින් මසක කාලයක් පුරා අධ්‍යන කටයුතු වෙනුවෙන් මෙම ජේෂ්ඨ අධි ශිෂ්‍යත්වය ලබා දීමට එරටින් ආරාධනා ලැබ ඇති බව වාර්තා වෙයි.

අතීතයේ රාජ්‍ය ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයන ආයතනයක් වශයෙන් මෙම අධ්‍යන ආයතනය පැවතී ඇති බව සඳහන් වෙයි.

Related posts

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

colombotoday

අඹ ගෙඩි තුනයි මල් මාලයයි කෝවිලකදී ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි

colombotoday

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

colombotoday

පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කනස්සල්ල

Admin

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

colombotoday