Colombo Today Local News

මහා සංඝරත්නයේ ඉල්ලීමට හිස නමා විමල් ආහාර වර්ජනය අතහරී !

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 21 වන දා සිට ආරම්භ කර තිබූ උපාවසය අවසන් කර තිබේ.

ආහාර වර්ජනය නිසා මන්ත්‍රීවරයා ඊයේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබිණි.

වීරවංශ මහතා උපවාසය අත්හැර ඇත්තේ මහා සංඝරත්නයේ ඉල්ලීමට ගරු කරමින් බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

Related posts

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

colombotoday

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

colombotoday

“ආරක්ෂක ලේකම් වහා නෙරපනු“ සරත් විජේසූරියගෙන් ජනපතිට නියෝග

colombotoday

“රට කෑව නෙවෙයි ඕයි.. රට බේරගත්ත“.. අමරසේකරගෙන් මාධ්‍යවේදියෙකුට සැර පහරක් !

colombotoday

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙක් අසාධ්‍යව රෝහලේ

colombotoday