Colombo Today Local News

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

යෝජිත ශ්‍රී ලංකා – චීන නිදහස් වෙළඳ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමෙන් දේශීය කර්මාන්ත රැසක් විශාල අනතුරකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ඇසුරුම් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

බලපෑම් හේතුවෙන් එම ගිවිසුම චීනයට අවශ්‍ය ආකාරයට සකස්කර තිබෙන බවද චීන භාණ්ඩ 6800 ක පමණ ප්‍රමාණයක් බදුවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය එකඟවී ඇතැයිද එම සංගමයේ සභාපති ඇන්ටන් හේමන්ත මහතා පැවසීය.

ආනයනික භාණ්ඩ මත පැනවෙන සෙස් බද්දද වසර පහක් තුළ සම්පූර්ණයෙන්ම අවලංගුවන ආකාරයට යෝජිත ගිවිසුමෙන් කොන්දේසි පනවා තිබෙන බව ද ඔහු පැවසීය.

Related posts

බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව වහා අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්න | නීතිපතිගෙන් පොලීසියට නියෝග

colombotoday

අවිශ්ක-නුවන්-දිල්හාර චෝදනා ලැබූ සිද්ධියට අදාළ ලියකියවිලි භාර දෙයි

colombotoday

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday

ඇඳිරි නීතිය පවතින කාලය තුළ ෆාමසි විවෘත කර තැබීමට පියවර. ඖෂධ වට්ටොරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකයි.

colombotoday

දේවගැති ජෙරම් CIDයට

Admin

පොහොට්ටුවෙන් එජාපයට එන මන්ත්‍රීන් ගැන කබීර් කියයි…

colombotoday