Colombo Today Local News

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

යෝජිත ශ්‍රී ලංකා – චීන නිදහස් වෙළඳ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමෙන් දේශීය කර්මාන්ත රැසක් විශාල අනතුරකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ඇසුරුම් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

බලපෑම් හේතුවෙන් එම ගිවිසුම චීනයට අවශ්‍ය ආකාරයට සකස්කර තිබෙන බවද චීන භාණ්ඩ 6800 ක පමණ ප්‍රමාණයක් බදුවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය එකඟවී ඇතැයිද එම සංගමයේ සභාපති ඇන්ටන් හේමන්ත මහතා පැවසීය.

ආනයනික භාණ්ඩ මත පැනවෙන සෙස් බද්දද වසර පහක් තුළ සම්පූර්ණයෙන්ම අවලංගුවන ආකාරයට යෝජිත ගිවිසුමෙන් කොන්දේසි පනවා තිබෙන බව ද ඔහු පැවසීය.

Related posts

නිල්වලා ලවන බාධකයේ කොටසක් ඉවත් කිරීම අරඹෙයි..

Admin

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම “ලණුව” කාබනික පොහොර ව්‍යාපෘතිය

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday

‘මහින්දට මට වඩා ආරක්ෂාවක් මොකටද.. මටනම් තේරෙන්නෑ‘ – චන්ද්‍රිකා

colombotoday

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday

කාසියේ වාසිය ඇෆනිස්තානයට

Admin