Colombo Today Local News

විල්පත්තු මායිමේ වනාන්තර 04ක් සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කෙරේ

විල්පත්තු වනාන්තරය උතුරින් පිහිටි වනාන්තර 04ක් සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර තිබේ. අදාල ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ සිට අත්සන් තැබූ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එම නිවේදනය පහතින්

Related posts

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

colombotoday

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin

මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් – ජනපති

colombotoday

පියාගේ අවමඟුලදා පවුලේ හතරකට කොරෝනා. | හය දෙනෙක් මල් ශාලාවේම නිරෝධායනයට

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday