Colombo Today Local News

ඇමතිලාට වාහන ගන්න තවත් කෝටි 37ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් 9 දෙනෙකු සදහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 37ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබීය.

පසුගිය 7 වැනිදා ද ඇමතිවරුන් කිහිප දෙනෙකු සදහා වාහන මිලදී ගැනීමට අදාලව රුපියල් කෝටි 50කට අධික මුදලක් ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් !

colombotoday

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

colombotoday

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday

රාජ්‍ය සේවකයාගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසියි.. හීන් කෙදිරියක්වත් නැතිව ජවිපෙ අත උස්සයි

colombotoday