ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා එලෙබෙන 20,21,22 දිනයන්හිදී රුසියාවේ නිළ සංචාරයක නිරතවීමට සුදානම් වෙනවා.
රුසියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයාගේ මෙම රුසියානු සංචාරය සිදුවෙන බවයි වාර්තා වෙන්නේ.