Colombo Today Local News

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

නොර්වේ ජිනීවාහීදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට සමගාමීව දෙමල ජනතාව නියෝජනය කරමින්යැයි පවසමින් දෙමල සන්ධාන මන්ත්‍රී සිවාජලිංගම් දේශපාලන විසදුමක් මගින් ස්වයං පාලන අයිතිය ඉල්ලීම සදහා එහි ගොස් තිබෙනවා.

මෙහිදී දෙමල නිජබිම් සංකල්පයට අනුව දේශපාලන විසදුමක් මගින් ස්වයං පාලන අයිතිය ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සමුළුවේදී ඉල්ලීම් ඉදිරිපත් කරන බව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රී සිවාජලිංගම් සදහන් කර සිටියා.

Related posts

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

colombotoday

නානුඔය රිය අනතුරින් එකම පවුලේ පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු මරුට

Admin

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

වැඩිකළ ඉන්ධන කෝටාව ඉදිරි සතියේදීත් ලැබෙයි

Admin

වැලිසර වගේ මිනුවන්ගොඩ පොකුරත් ව්‍යාප්ත වෙන්න පුළුවන් : සුදත් සමරවීර

colombotoday

ජාවරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1,060ක දේපොළ පොලිස් භාරයට

Admin