Colombo Today Local News

ජනපති කොමිසමෙන් බන්දුලට අවවාද !

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනපති කොමිසමට වාර්තාවක් යැවූ බවට මාධ්‍ය හමුවකදී තමා කළ ප්‍රකාශය අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පිළිගෙන තිබේ.

ජනපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පිළිගෙන ඇත. ඒ අනුව මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක්කර ඇති බැදුම්කර කොමිසම මන්ත්‍රීවරයාට අවවාද කර තිබේ.

බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට අනුව, ඔහු ඊයේ බැදුම්කර කොමිසම වෙත කැදවා තිබිණි.

Related posts

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

තෙවරප්පෙරුම දෙවරක් නොසිතයි.. ඕඅයිසී ට මහ පාර මැද තිත්ත කතාවෙන් බැණ වදී (Video)

colombotoday

ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

colombotoday

ලංකාවට හානියක් කිරිමට අභිප්‍රායක් තිබුණේ නෑ – ස්විස් තානාපති

colombotoday