Colombo Today Local News

ගුවන් යානයක් විනාශ කළැයි චෝදනා ලැබූ හිටපු කොටියා නිදොස් කොට නිදහස් !

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනෝව් යානාවකට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර වැනසූ බවට චෝදනා ලැබ සිටි සිවසුබ්‍රමනියම් තිලයිරාජා නමැති හිටපු කොටි ක්‍රියාකාරියා යාපනය අධිකරණය මගින් නිදහස්‌ කර ඇත.

මොහු ත්‍රස්‌ත මර්දන ඒකකයට කර තිබූ බව කියන පාපොච්චාරණය අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. තමා රැඳවුම් භාරයේ සිටියදී පාපොච්චාරණ ලබාගත් බව සැකකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

වන්නි මෙහෙයුම අවසානයේදී මොහු අසු වී තිබූ අතර මොහුට එරෙහිව මගීන් 55 ක්‌ රැගත් ලයන් එයාර් යානාව විනාශ කිරීමේ නඩුවක්‌ද ඇති බව අනාවරණය වේ

Related posts

යුරෝපය නැවතත් තැති ගනී.. බාර්සිලෝනාවට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් (Video)

colombotoday

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට මාර්තු 1ට පෙර රැකියා !

colombotoday

කැනඩාවට සිංහලෙන් ගර්ජනා. ඉංග්‍රීසියෙන් ආයාචනා. | පිනට මන්ත්‍රී වූ සුරේන් රඝවන්ගේ දෙබිඩි කතා.

colombotoday

වැලිගම නිවසක ගින්නක්. නිදියහනේ සිටි සිගිත්තිය පිළිස්සී මිය යයි

colombotoday

නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට..

colombotoday

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday