World

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම් කිරීමට එරට රජය අද පියවර ගත්තා. ඒ, උතුරු කොරියාව විසින් එරට සිටින මැලේසියානු ජාතිකයින්ට රටින් පිටවීම තහනම් කිරීමට ප්‍රතිචාර දක්වමින්.

ඊට පෙර මැලේසියාව උතුරු කොරියානුවන්ට ලබා දී තිබූ වීසා බලපත් සහනය අවලංගු කළා. ඒ, උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා වන කිම් ජොං නාම් ක්වාලාලම්පූර් ගුවන් තොටුපළේදී ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් අනතුරුවයි.

සිද්ධිය පිළිබදව චෝදනා එල්ල වන්නේ උතුරු කොරියානු නායකත්වයටයි.

Related posts

සෞදි ඉන්ධන ගබඩාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

මැලේසියාවේ 17 වන රජු දිවුරුම්දෙයි.

Admin

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

colombotoday

බයිඩ්න්‌‌ගේ ‌කොවිඩ් නීතියක් එරට ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

සජා හි කොරෝනා මරණ භූමිදානය කිරීම තහනම්

colombotoday