World

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම් කිරීමට එරට රජය අද පියවර ගත්තා. ඒ, උතුරු කොරියාව විසින් එරට සිටින මැලේසියානු ජාතිකයින්ට රටින් පිටවීම තහනම් කිරීමට ප්‍රතිචාර දක්වමින්.

ඊට පෙර මැලේසියාව උතුරු කොරියානුවන්ට ලබා දී තිබූ වීසා බලපත් සහනය අවලංගු කළා. ඒ, උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා වන කිම් ජොං නාම් ක්වාලාලම්පූර් ගුවන් තොටුපළේදී ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් අනතුරුවයි.

සිද්ධිය පිළිබදව චෝදනා එල්ල වන්නේ උතුරු කොරියානු නායකත්වයටයි.

Related posts

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

colombotoday

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 8ක් මරුට – 47කට තුවාල

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

Facebook සමාව අයැදි

colombotoday

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday