Colombo Today Sports News

අසේල ගුණරත්න සහ සිකුගේ ප්‍රසන්න යන යුධ හමුදා ක්‍රීඩකයින්ට හමුදා උසස්වීම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රිඩකයයන් වන අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්නට යුද හමුදාවෙන් උසස් විම් පිරිනමා තිබෙනවා.

ඒ අනුව සිකුගේ ප්‍රසන්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 01 නිලයටයි.

ඔහු ඊට පෙර සාජන් නිලයේ කටයුතු කළා.

අසේල ගුණරත්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 02 නිලයට උසස් කර තිබෙනවා.

ඔහු ද මීට පෙර කටයුතු කළේ සාජන් නිලයේයි.

යුද හමුදාපති ලූතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3ට පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම පිරිනැමීම් සිදු කිරීමට නියමිතයි.

Related posts

ටෝකියෝ ඔලිම්පික් සැණකෙළිය අද ඇරඹේ

colombotoday

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට

colombotoday

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Admin

තියුණු ජයකින් සන්රයිසස් අවසන් පූර්ව තරගයට

colombotoday

දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday