Colombo Today Local News

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. සමයං ඇතුළු 7ක් බන්ධනාගාර බසයේදී මරා දමයි (Photo/Video)

රිමාන්ඞ් කර සිටින පාතාල ප‍්‍රබලයෙකු වන ‘සමයං’ නැමැත්තා අද පෙරවරුවේ අධිකරණය වෙත ගෙන යමින් සිටි බස් රථයට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

කලූතර ප‍්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් 07ක් මිය ගොස් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ලබා රෝහල්ගත කර ඇත.

රැදවියන් හයක් හා බන්ධනාගාර නිලධාරියෙකු මෙසේ මිය ගොස් ඇත. වෙඩි ප‍්‍රහාරයෙන් පාතාල නායක සමයංද ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Related posts

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

colombotoday

නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඊයේ විරෝධතා වලින් 84ක් තුවාල ලබා රෝහලට

colombotoday

මේ ආණ්ඩුව රට නැත්තටම නැති කරා… රට මට බාර දුන්නොත් මාස තුනෙන් ඩොලර් පුරවනවා

colombotoday

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin