Colombo Today Local News

“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමි

ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ රටේ ජනතාවගේ අපේක්‍ෂා දිනෙන් දින භංගත්වයට පත්වෙමින් යන බවත් රට යළිත් ගොඩ ගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා ඇදෙමින් පවතින බවත් ආණ්‌ඩුවේ සහ ජාතික හෙළ උරුමයේ මෙතෙක්‌ හෙළි නොකළ රහස්‌ රැසක්‌ ඉදිරි දින කීපය තුළ හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට තමන් වහන්සේට හේතු සාධක රැසක්‌ බලපෑ බවත් ජාතික හෙළ උරුමය තමන්වහන්සේට එල්ල කරන චෝදනා පිළිබඳවත් කරුණු රැසක්‌ ඉදිරියේදී හෙළි කරන බව උන්වහන්සේ කියා තිබේ.

Related posts

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

මහනාහිමියන් සංවේදී වෙයි.. සති දෙකකින් පිළිතුරු දෙන්න පොරොන්දුවක් !

colombotoday

කංජිපානි ඉම්‍රාන්ගේ ගෝල ෆයිස් පිච්චි අත්අඩංගුවේ

colombotoday

‘මහින්දට පක්‍ෂයෙන් යන්න පුළුවන්… පක්‍ෂ විනය කඩකළ අයට කිසි සමාවක් නෑ“ – දුමින්ද දිසානායක

colombotoday

රඹුක්කන සිදුවීම ගැන විමර්ශනයට කණ්ඩායමක්

colombotoday