Colombo Today Local News

මහින්දට ලිපියක් ලියා, විමල් සියලු බැදීම් අත්හරියි !

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙතෙක් තිබූ සියළු දේශපාලන සබදම් අත්හැර දමන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කථානායක කරූ ජයසූරිය මහතාටද පිටපත් සහිතව එජනිස මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාට යවන ලද ලිපියක් මගින් විමල් වීරවංශ මහතා අද (23) මෙසේ දැනුම් දී ඇත.

විමල් වීරවංශ මහතා යවන ලද සම්පූර්ණ ලිපිය පහත පළවේ.

Related posts

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin

රජයේ දේපළ වැනසූ ජෝන් බාස්ට උපරිම දඩුවම් දෙනු ! – ජවිපෙ

colombotoday

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

අර්ජුන් සිංගප්පූරු යන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?

colombotoday

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

Admin

විදෙස් රටවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයින් ගෙන්වා ගැනීමේ තීරණයක්

colombotoday