Colombo Today Local News

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

වත්මන් රජයේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කළ ‘ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය‘ විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදුවිය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වෘර්තිය සමිති නායකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

යාපනයේ ස්ථානයකට ප්‍රහාරයක්… හිටපු මන්ත්‍රීවරයෙක් සැගවෙයි

colombotoday

කඨින චීවර පූජාව පැවැත්වීම ගැන නිවේදනයක්

colombotoday

අක්කරපත්තුවේ මෙහෙයුමකින් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

වැලි ව්‍යාපාරීකයකුගේ විදුලිය විසන්ධි කර යද්දී දණ ගස්වා පහරදිලා

Admin