Colombo Today Local News

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

විශ්වවිද්‍යාල තුළ අමානුෂික අන්දමින් ක්‍රියාත්මක කරනු ලබන නවකවධය වැළැක්වීමට විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත් ඒ සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරිය  සමග එක්ව ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්   පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය පිළිබඳ රජයට වගකීමක් තිබෙන බව කී ජනාධිපතිවරයා එම වගකීම කිසිදු පැකිලීමකින් තොරව ඉටු කරන බව ද ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාල තුළ ම්ලේච්ඡත්වයට හෝ කැලෑ නීතියට ඉඩ තැබිය නොහැකි බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

Related posts

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

ක්‍රීඩා සහ තරුණ කටයුතු වරලත් ගණකාධිකාරිවරයෙකුට

Admin

ශිවාජිලිංගම් 51 බලසේනා මූලස්ථානය ඉදිරිපිට මියගිය කොටි සමරයි…

colombotoday

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

colombotoday

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක්

colombotoday

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

colombotoday