Colombo Today Local News

තෙවරප්පෙරුම දෙවරක් නොසිතයි.. ඕඅයිසී ට මහ පාර මැද තිත්ත කතාවෙන් බැණ වදී (Video)

මතුගම ආනන්ද ශ්‍රාස්තාලයේ ආදි සිසුන් විසින් සංවිධානය කර තිබූ පා ගමනකට එම විද්‍යාලයේ අදි සිසුවකු වූ සංස්කෘතික නියෝජ්‍ය ඇමති පාලිත තේවරප්පෙරුම මහතාද සහභාගී විය.

එහිදී ඇති වූ යම් සිද්ධියක් මත නියෝජ්‍ය ඇමතිවරයා මහ මගදී මතුගම පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් මෙසේ බැණ වැදුනේය.

Related posts

වර්ජණ කළොත් වැඩ වරදී.. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ජනපති ගැසට් කරයි !

colombotoday

කසළ ප්‍රතිඅපනය කිරීම, සරුංගල්, සුවද දුම්, වෙසක් පහන් ආනයනය කිරීම තහනම් කෙරේ

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පිරිසක් කඩා වදී

Admin

රට රැක්ක සෙබල විරිය සාගතයෙන් රට මුදවන්න යොදවයි

colombotoday

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday

“යහපාලනය බලු වෙලා.. පජාත වෙලා.. කුජීත වෙලා” – එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ

colombotoday