Colombo Today Local News

ෆේස්බුක් වාරණයට සූදානම්..? ජනමාධ්‍ය ලේකම් කියයි (VIDEO)

ෆේස්බුක් සමාජ ජාලා අඩවිය මගින් සිදුකරන අපහාස සම්බන්ධයෙන් වූ පැමිණිලි ඉහළ ගොස් ඇති බවත්, අත්හදා බැලීමක් ලෙස එක් දිනකට ෆේස්බුක් අත්හිටුවා බැලීමට සිත්වන බවත් ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ජනමාධ්‍ය ලේකම්වරයා පැවසුවේ හානිකර තත්ත්වයකදී ෆේස්බුක් සමාජ ජාලය වාරණය කළ හැකි අතර ඊට උවමනා තාක්ෂණය විදුලි සංදේශ කොමිෂන් සභාව සතු බවයි.

කෙසේ වෙතත් හෙට ගැන සිතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට සිදුව ඇතැයිද කී ඔහු ඒ පිළිබදව දැනට සාකච්චාවක් පවතින බවත් එය ෆේස්බුක් තහනම් කිරීමට නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Related posts

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

Admin

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

colombotoday

හදුනා නොගත් යාත්‍රාවක්

Admin

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වේ.. ප්‍රදේශ රැසකට විදුලිය නෑ !

colombotoday

මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්

colombotoday

‘විශ්ව බුද්ධ’ යලි රක්ෂිත බන්ධනාගාරයට

Admin