World

ලොව පුරා මුස්ලිම් මිලියන 50ක් ගැන බියකරු අනාවරණයක් !!

මුස්ලිම් ජනගහනයෙන් මිලියන 50ක පමණ පිරිසක් ලොවපුරා සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාවන්ට කැමැත්තක් දක්වන බව නෙදර්ලන්ත ජාතික මහාචාර්යවරයෙක් වන රූඩ් කූප්මන්ස් පවසනවා.

සමාජ විද්‍යාව හා සංක්‍රමණ කටයුතු පිළිබද පර්යේෂකයෙකු වන කුප්මන්ස් පසුගියදා යුරොපා කවුන්සිලයට අනතුරු ඇගවීමක් කරමින් කියා සිටියේ, අනන්‍යතාව තහවුරු කර නොගත් කිසිවෙකු සිය රටවලට ඇතුළු කර නොගන්නා ලෙසයි.

ඉස්ලාම් භක්තිකයන් අවම වශයෙන් මිලියන 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ප්‍රචණ්ඩත්වය දැල්වීමේ අරමුණින් සිටින බවද මහාචාර්ය වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් කූප්මන්ස් පවසන්නේ ලොව පුරා වෙසෙන වැඩිහිටි මුස්ලිම් ජනතාවගෙන් බාගයක් පමණ ගතානුගතික නොවන මධ්‍යස්ථ මතධාරී පුද්ගලයින් බවයි.

Related posts

“ඉවසුවා ඇති.. මානවහිමිකම් නීති පැත්තක දමා ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නවා“ – බ්‍රිතාන්‍ය අගමැතිණිය

colombotoday

හින්දු දේවතාවන්ට අපහාස කල මුස්ලිම් විකට නළුවෙකුට ඇප නැති වෙයි.

colombotoday

ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

බටහිර රාජ්‍යයන් මාව තනි කළා. අපිට අපි විතරයි – යුක්රේන් ජනපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

colombotoday

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

colombotoday