Colombo Today Local News

CID පරීක්ෂණ නවතා ගිණුම නිදහස් කරන්නැයි බැදුම්කර සමාගම නඩු දමයි !

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවන් මහ බැංකුව විසින් ගිණුම් සීමා කිරීමකට ලක් කර රහස් පොලීසිය විසින් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇති අදාල පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම එම පරීක්‍ෂණ වහා අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොන් කර ඇත.

මෙම පෙත්සම මගින් මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති ඇතුළු වග උත්තරකරුවන් 13 දෙනෙකුට චෝදනා ගොනු කර ඇත.

තම සමාගමට එරෙහිව කර ඇතී සීමා කිරීම් අත්හිටුවන ලෙසද ඔහුව් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

Related posts

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

පානුත් හෙට අනිද්දාම ගණන් උස්සයිලු !

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ඇරඹේ

colombotoday

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

colombotoday

අගමැති සමග එකගාතවයේ ප්‍රතිපලයක් ලෙස ‘උතුර‘ පළාතේ නම ඉදිරියේදී වෙනස් වෙනවා – සුමන්තිරන්

colombotoday

පෙට්ටි නම් ලෑස්තියි – අපිත් දැන් ලෑස්ති වෙමුනේ ?

Admin