Colombo Today Local News

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

2017 වසරේ ගත වූ දින 40ක කාලයේදී ඩෙංගු රෝගයෙන් දොළොස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මඩකළපුව, ගාල්ල, මාතර, රත්නපුරය යන දිස්ත්‍රික්ක අටෙන් හා කල්මුනේ ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් හමුවී තිබෙන බවත්, ගතවූ දින 40ක කාලයේදී ඩෙංගු රෝගීන් නවදහස් අටසිය අසූහය දෙනකු හමුවී තිබෙන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 170ක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර ඉන් පාසල් 102ක මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන තිබේ. පාසල් 44කින් මදුරු කීට සිටි ස්ථාන සොයාගෙන තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

රාජිත මන්ත්‍රීධුරයෙන් පැන්නුවේ මමයි – විජේදාස රාජපක්ෂ

colombotoday

පොලිසිය පල්ලියට එන්න සිද්දකලේ ඔබේ ආගමේ අන්තවදියෝ 8 දෙනෙක්. හිස්බුල්ලාට සහ අසාද් සාලිට දුමින්ද පිළිතුරු දෙයි

colombotoday

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday

සිගරට් අලෙවිය වේගයෙන් පහලට

Admin

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

colombotoday