Colombo Today Local News

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

2017 වසරේ ගත වූ දින 40ක කාලයේදී ඩෙංගු රෝගයෙන් දොළොස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මඩකළපුව, ගාල්ල, මාතර, රත්නපුරය යන දිස්ත්‍රික්ක අටෙන් හා කල්මුනේ ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් හමුවී තිබෙන බවත්, ගතවූ දින 40ක කාලයේදී ඩෙංගු රෝගීන් නවදහස් අටසිය අසූහය දෙනකු හමුවී තිබෙන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 170ක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර ඉන් පාසල් 102ක මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන තිබේ. පාසල් 44කින් මදුරු කීට සිටි ස්ථාන සොයාගෙන තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

සිව්දරු මවක් ගිනි තබාගෙන… තත්වය බරපතලයි

Admin

අමල් පෙරේරා පසුපස ගිය පොලීසිය ” මදූෂ්” කොටු කර ගත් විශ්මිත මෙහෙයුම මෙන්න

colombotoday

රන්ජන්ගේ මොළය තවමත් ළමාවියේ..! වෛද්‍ය පාදෙණියට මඩ ගහන්න ගිහින් ඇණගනී..

colombotoday

බිස්කට් පැකට්ටුවක් දී පනින්න හැදූ කුඩු ජාවාරම්කරුට වැඩ වරදී

colombotoday

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්සත් ජාතීන්ගේ නිරුවත !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් ට කොවිඩ්

colombotoday