Colombo Today Local News

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොලේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ !

හජ් වන්දනාවේ යන බැතිමතුන් සඳහා මොලේ උණ සඳහා වන එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ අදාළ එන්නත ලබා නොගත් පුද්ගලයින් සඳහා වීසා හිමි නොවන බව ය.

මේ අතර බ්‍රසීලය සහ නම් කරන ලද අප්‍රිකානු රටවල සංචාරය සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා කහ උණට අදාළ එන්නත ලබා ගැනීම ද අනිවාර්යය කර ඇතැයි පසුගියදා ඔහු සඳහන් කළේය.

Related posts

අම්පාර මුස්ලිම් සාම සමුළුවත් ඥානසාර හිමිට පොදු සමාව දෙන්නැයි ජනපතිගෙන් ඉලල්යි

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට

colombotoday

‘එට්කා‘ සාකච්ඡා මේ වසරෙන් ඉවරයි.. අත්සන් කිරීම ඊළගට !

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන්න හිටපු දරුණු කොටින් 50ක් !

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ කළු ඉරිදා ගැන තතු පාප් වහන්සේට

colombotoday