Colombo Today Local News

බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න.. සයිටම් තීන්දුව ඉදිරියේදී වෙනස්විය හැකියි !!

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට ලබා දී ඇති නඩු තීන්දුව අවසානාත්මක තීන්දුවක් නොවන අතර එය ඈපෑලේදී වෙනස් විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අධිකරණ ක්‍රියාවලිය තුළ යම් වැරද්දක් සිදුව ඇත්නම් එය අධිකරණ ක්‍රියාවලිය තුළින්ම නිවැරදි කරගැනීමට හැකි අතර පුද්ගලයන් මත එය පවරා ගැනීම පලක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. සයිටම් තීන්දුව පිලිබඳ බස් ගැමුණු සිදුකරන ප්‍රකාශ මගින් අධිකරණයට අපහාස වී ඇති හෙයින් සියල්ලට ප්‍රථම බස් ගැමුණු හිරේ යැවිය යුතු බව පවසන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ අධිකරණයේ කටයුතු අධිකරණය විසින් සිදුකරන අතර ඒ වගකීම් පුද්ගලයන් භාර ගත යුතු නැති බවයි.

Related posts

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතීන්ට යළිත් එම ඇමැති ධුර දෙන්න – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

රන්ජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

තවත් 400කට අද ද්විත්ව පුරවැසිභාවය පිරිනමයි…

colombotoday

බන්ට් එකේ කුඩු නෝනා අත්අඩංගුවේ

colombotoday

ජාතික ගුවන්විදුලියේ දෙමළ සේවය ISIS ප්‍රචාරක මධ්‍යස්ථානයක්…. පාලනාධිකාරියට ලොකු ලොකු ගෙවීම්…

colombotoday

ජාතික නිදහස් දිනය දා මත්පැන් – මස් අළෙවිසල් වහයි

colombotoday