Colombo Today Local News

ලෝක වාර්තාවක් තබන බවට ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්


වාසුදේව නානායක්කාර මහතා උත්සහා දරන්නේ තමාගේ තරු ගැලවීමටනම් තමත් තවත් තරුවක් පැළද ලෝකයේ පළමු තරු හයේ ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස ලෝක වාර්තාවක් තබන බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

කරුණා අම්මාන් පසුගියා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂ රැළිය ඇමතීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ “කරුණා අම්මාන් කියන්නේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ රැඳෙන්න බැරිව..එතනදීත් දූෂිත ගණුදෙනුවලට හසු වෙලා..ප්‍රභාකරන්ගෙන් ජීවිතය බේරගන්න පැනපු මිනිහෙක්. ප්‍රභාකරන් එක්ක එකට ජීවත් වුණු මිහිහෙක් හැටියට ඔය මිනිහා ප්‍රභාකරන්ගේ ගෙදර තිබිච්ච තැනවත් අපිට කියලා තිබුණෙ නැහැ. අපේ හමුදාව තමයි පුදුකුඩිඉරිප්පුවලින් ගෙදර හොයා ගත්තේ. ” යනුවෙනි.

Related posts

වසර 6000ක් පැරණි ආදී මානවීය සිතියමක් බලංගොඩින් හමුවෙයි

colombotoday

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

Admin

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday

යල කන්නෙට ඉන්දියාවෙන් පොහොර

colombotoday

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

colombotoday

කවර තත්ත්වයක් යටතේවත් ගබ්සාව එපා – කතෝලික සභාව රජයට එරෙහි වෙයි

colombotoday