Colombo Today Local News

නුගේගොඩ රැලියෙන් අපට අභියෝගයක් නෑ.. ඉදිරියේදී කාටවත් නටන්න දෙන් නෑ !

හිටපු ජනාධිපතිවරයාට බලය ලබා ගැනීමට ඉඩදී තමන් සතියක් විදේශගත වූ බවත්, එහෙත් එය සිදු කිරීමට නොහැකි වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී පැවැත්වූ රැලියට පිළතුරු ලෙස එජාපය ඊයේ (28) අනුරාධපුර සාලියපුරදී සංවිධානය කර තිබූ රැලිය අමතමින් අගමැතිවරයා මේ බව පැවසීය.

එසේම ඉදිරියේදී කිසිවෙකුටත් නැටීමට ඉඩ නොදෙන බවත්, එයට පිළිතුරු දීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම මහ ලේකම්වරයාට මෙන්ම සභාපතිවරයාට උපදෙස් දුන් බවත් ඒ මහතා මෙහිදී පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළ බවත්, රටේ ආර්ථිකය තිබුණේ හදිසි ප්‍රතිකාර ඒකකයේ බවත් අග්‍රමාත්‍යවරයා එහිදී පැවසීය.

Related posts

ක්ලබ් වසන්තගේ නිසල දේහය මල් ශාලාවට

Admin

ඇමරිකානු තනාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි

colombotoday

රුවන්වැලි සෑයටත් වඩා උසින් නත්තල් ගහ දැන් ගාලුමුවදොර.. ‘කාලිංගමාඝවත් මෙහෙම දෙයක් කරේ නෑ‘අගමැති කියයි

colombotoday

පාසල් සිසුන් ඉලක්ක කරගත් මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

colombotoday