Colombo Today Local News

“කුණුටික සුද්ද කරගන්න බැරිව කොහොමද මෙගාපොලිස් කරන්නේ“ – අගරදගුරුගෙන් කනේ පහරක්

කොළඹ නගරයේ කුණු ප්‍රශ්නයවත් විසදාගැනීමට නොහැකි ආණ්ඩුව මෙගා පොළිස් නගර නිර්මාණය කරන්නේ කෙසේදැයි කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් ප්‍රශ්න කර සිටී.

කොළඹ නගරයේ එකරැස්වන අපද්‍රව්‍ය ජා – ඇල ප්‍රදේශයට බැහැර කිරීමට පවතින සැලසුමට විරෝදය දැක්වීමින් මැල්කම් රංජිත් පියතුමන් මෙසේ විමසා සිටියහ.

Related posts

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

කොල්ලුපිටියේ නිවසක පුද්ගල මළසිරුරක්.

colombotoday

ජනාධිපති, අගමැති ඇතුළු රජය දුරදිග බලා කටයුතු සැලසුම් කළා. විපක්ෂයේ අරමුණ රට විනාශ කිරීමයි. – ජී. එල්. පීරිස්

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට අනුමැතිය

Admin