සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත් පළාත්සභා අටක පැරදී තිබියදීත් එම පනත සම්මතවූ පසුව පිහිටුවීමට යෝජිතව තිබූ ‘සංවර්ධන නියෝජිත ආයතනය‘ නම් ආයතනය මේ වනවිටත් ස්ථාපිත කර ඇති බව සිරස රූපවාහිය ප්රවෘත්ති විකාශණය ඔස්සේ හෙළි කර ඇත.
සංවර්ධන උපාය මාර්ග පිළිබද අමාත්‍යාංශය පිහිටුවා ඇති කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිලි පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක වන මෙම ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ලෙස මංගල යාපා මහතා පත්කර ඇති බවද ඔවුන් සදහන් කර සිටී,