Colombo Today Local News

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

වසර 2016 දී ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන ලද තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 288.7 ක් බව වාර්තා වේ.

මෙය 2015 වසරේ දී අපනයනය කරන ලද මුළු තේ ප්‍රමාණය වන කිලෝග්‍රෑම් මිලියන 306.9 හා සැසඳීමේ දී 5.93% ක අඩුවීමකි.

මේ අතර Asia Siyaka Commodities Plc විසින් එළිදක්වන ලද වාර්තාවක සඳහන් වන්නේ 2009 වසරෙන් පසු මෙරට තේ අපනයන, කිලෝග්‍රෑම් මිලියන 300 සීමාවෙන් මෙපිට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි.

(දෙරණ)

Related posts

දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද, රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

කොල්ලුපිටිය මුහුදු වෙරළේ මළසිරුරක්

Admin

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

බිරිදට පෙම්බැදි මිතුරාව ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම

colombotoday

අමල් පෙරේරා බේරාගන්න පෙරටුගාමී උදුල් ඩුබායි යයි…

colombotoday