Colombo Today Local News

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් !

අද රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම වැසි සහිත තත්ත්වය එළැඹෙන 28 දා තෙක් අපෙක්ෂා කරන බවත් උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව ප්‍රදේශවලට මෙසේ තද වැසි අපෙක්ෂා කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

සවස්කාලයේදි වැසි ඇතිවිය හැකි බවත් විශේෂයෙන්ම ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්වමූ වැසි බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

වැඩකරන්න කම්මැලි වූ පොලිස් රෝහල් අධ්‍යක්ෂක පොලිස්පති නියෝගයෙන් ඉවතට

colombotoday

සතොස ආනයනය කරන සහල් තොග අස්සේ සගවා කොකේන්-කුඩු තොග පිටින් ගෙන්වයි !

colombotoday

LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කුඩු ජාවාරම් කරන්නේ කැබිනට් ඇමතිලා සහ සහචරයෝ නොවේද? – සරසවි ආචාර්යවරු ජනපතිගෙන් විමසති

colombotoday

ජනාධිපතිතුමයි මමයි ඉන්නේ එක මතයක

Admin

මාතලේ පොළ වසා දමයි

colombotoday