Colombo Today Local News

ඥාණසාර හිමි හෝමාගම දී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක හඩ පටයක් ලීක් වෙයි

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් හෝමාගම දී කළේ යැයි කියන ප්‍රකාශයක හඩ පටයක් සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වෙමින් පවති.

එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිරගත කර සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙනුවෙන් අධිකරණයේදී අදහස් දැක්වීම හේතුවෙන්, අධිකරණයට අපහාස කළ චෝදනාව මත උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එම ප්‍රකාශ සිදුකෙරුණේ අදට වසරකට පෙර ජනවාරි 25 වනදාය.

එම හඩ පටය පහතින්

[fbvideo link=”https://www.facebook.com/748097582014146/videos/748098302014074/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොහොට්ටුවේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටියේදී පහරදිමක්

colombotoday

හිටපු කොටි සැකකරුවන් ලබන 7 වනදාට පෙර නිදහස්

colombotoday

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

අකිලගේ ගමට අරන් ගිය E-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගමට !

colombotoday

වතු නිවාස පේළියක ගින්නක්.. නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශයට

colombotoday

අවසන් තුරුම්පුවත් අදී… විශ්වාසභංගයට අත්සන් කරන ඇමතිලා කැබිනට්ටුවෙන් දොට්ට !

colombotoday