World

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

ඇමරිකාවට සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පැමිණීම වැළැක්වීම සදහා එරට ආගමන විගමන නීති දැඩි කිරීමට නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඊට අදාල ගිවිසුමකට අද දිනයේ ඔහු විසින් අත්සන් තැබීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ අනුව ඉරාකය, ඉරනය, ලිබියාව, සිරියාව, යේමනය, සෝමාලියාව, සුඩානය, යේමනය යන රටවල සිට ඇමරිකාවට පැමිණෙන්නන්ට වීසා ලබා දීම අත්හිටවන බයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

එමෙන්ම මෙක්සිකානු සංක්‍රමණිකයන් ඇතුළුවීම වැළැක්වීම සදහා ඇමරිකාවේ මෙක්සිකෝ දේශ සීමාවේ ඉදි කෙරෙන තාප්පයේ වැඩද අදින් ඇරඹෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මූලාශ්‍ර 

Related posts

විවාහ උත්සවයකදී ළිඳකට ඇදවැටී 13ක් මරුට

colombotoday

video: රුසියාවේ කෘස් මිසයිල 18ක් ISIS 600ක් මරා දමයි – කැස්පියන් මුහුදේ යුධ නැව්වලින් දැඩි ප්‍රහාර

colombotoday

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

Admin

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

Admin

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday