Colombo Today Local News

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

විමල් වීරවංශ මහතාට එරෙහිව හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් පවරා තිබූ අපහාස නඩුව කො‌‌ළඹ දිසා අධිකරණය හමුවේ වසර ගණනාවක් විභාග වූ අතර අවසානයේ තීන්දු වූයේ විමල් වීරවංශ මහතා නිවැරදිකරු බවයි.

අනතුරුව එම තීන්දුවට එරෙහිව අදාල හමුදා නිලධාරියා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනයෙන් ද පසුගියදා විමල් වීරවංශ මහතා ජයග්‍රහණයකර තිබේ. මෙම තීන්දුව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇ‌ත්තේ ඔහු සිරගතකර සිටියදී වීම විශේෂත්වයකි.

ජා.නි.පෙ මාධ්‍ය ඒකකය

Related posts

“නිලධාරීන් මාව ගණන් ගන්නෙ නෑ” ඇමතිකම එපා වූ රාධාක්‍රිෂ්ණන් යන්නට යයි !

colombotoday

කොවිඩ් මෘත දේහ භූමදානයට ඉරණතිව් දූපතේ හැරූ වළවල් දූපත් වැසියෝ වසා දමති

colombotoday

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම අරඹයි

Admin

ඖෂධ වංචාවේ ලොක්කා අංගොඩට.කෙහෙළියත් පූර්ණ අංග-විලකල වෙන්න ආසන්නයි

Admin

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

කිරිඇල්ලගේ තනතුර ගැලවෙයි… නව තනතුර දිනේෂ්ට

colombotoday