World

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

ඇමරිකාවේ 45 වන ජනාධිපති ලෙස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඇමරිකාවේ ජිවත්වන ඉන්දියානුවන්ගේ සුභ පැතුම් හිමිවී තිබෙනවා.

වොෂින්ටනයේ “Central Mayflower” හෝටලයට එකතුවූ දහස් ගණන් වූ ඇමරිකාවේ ජීවත්වෙන ඉන්දියානුවෝ මෙලෙස සුභ පැතුම් එක්කර තිබෙනවා. Asian Pacific American Advisory Council සහ National Committee of Asian American Republicans නමැති සංවිධාන මෙම සුභපැතුම් උළෙල සංවිධානය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මෙම උළෙල සදහා ඉන්දියානු මහකොමසාරිස් “Navtej Sarna” මහතා ඇතුළු රටවල් කිහිපයක මහකොමසාරිස්වරු සහබාගී වී ඇත.

Related posts

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

colombotoday

අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු – ට්‍රම්ප් අධිකරණයේදී කියයි

Admin

කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයි

Admin

උතුරු කොරියා – ඇමරිකා සීතල යුද්ධය මැද රුසියානු යුධ ටැංකි පිරුණු දුම්රියක් උතුරු කොරියානු දේශසීමාවට

colombotoday

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday