Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවෙන් රටවල් නවයක්.. පොලිසි නවයක්.. චන්ඩීන් නවයක් !

නව ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ සදහා මේ වන විට සකසා ඇති අනුකමිටු වාර්තා හයේ නිර්දේශ අනුව නම් එය ඉතා භායනක තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

එසේ වුවහොත් රට කොටස් නවයකට කැඞී වෙන් වෙන් වශයෙන් පොලීසි, ආයුධ සහිත චන්ඩින් නව දෙනෙකු බිහිවනු ඇතැයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේ බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ශුද්ධ වූ වස්තුන් සියල්ල කෙලෙසා දැමිය යුතුමය – කිර්ති දුනුවිල

colombotoday

වෙළදපොලේ ඇති බිස්කට් හා රසකැවිලි සදහා වර්ණ තීරුව අනිවාර්ය කෙරේ…

colombotoday

ලාංකිකයන්ගෙන් 4න්1ක් අල්ලස් දීම අනුමත කරනවලු

colombotoday

නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප අතහැර පොහොට්ටුවට එක් වේ…

colombotoday

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin

රන්ජන් රාමනායක සමාජය සමූහ වශයෙන් දුෂණය කළා

colombotoday