Colombo Today Local News

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වර්ණාලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ කැළණියේදී සසුනට පූජා කෙරේ

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වර්ණාලේපිත ලෝකඩ බුද්ධ  ප්‍රතිමා වහන්සේ  සසුනට  පූජා කිරීමේ උළෙල කැළණිය  බොල්ලෑගල මානෙල්  වත්ත විහාරස්ථානයේදී කථානායක  කරු  ජයසුරිය, නියෝජ්‍ය  කථානායක තිලංග සුමතිපාල, අධිකරණ  හා බුද්ධ ශාසන  අමාත්‍ය විජයදාස  රාජපක්ෂ , බස්නාහිර මහනගර සංවර්ධන  අමාත්‍ය පාඨලී චම්පික, වරාය හා නාවුක අමාත්‍යය  අර්ජුන  රණතුංග, රාජ්‍ය  ආරක්ෂක  අමාත්‍ය  රුවන් විජේවර්ධන, බෞද්ධ මහා  සම්මේළනයේ සභාපති ජගත් සුමතිපාල  යන  මහත්වරු  ඇතුළු බැතිමතුන් රැසකගේ   ප්‍රධානත්වයෙන් පැවැත්විණි.​​

Related posts

සුනාමි ඛේදවාචකයට වසර 16යි

colombotoday

දිවා රෑ නිදි නොලබා දැනුම බෙදමින් සොයා ගත් දෑ දැන් ගිනි ගනිමින් තිබේ. – දිවි ඇති තුරා දේශපාලනයට නොඑමි !

colombotoday

“සමලිංගික විරෝධී, ඉස්ලාම් විරෝධී ට්‍රම්ප් අපට එපා“ කොළඹදී විරෝධතා !

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂක කම දෙපැත්තෙන්ම ඉල්ලයි

colombotoday

නිහඩ ආක්‍රමණයෙන් අනුරාධපුරය මුස්ලිම්කරණයට

colombotoday

මීළග ජනපති ගැන වෙල්ගමගෙන් ඉගියක්..

colombotoday