Colombo Today Local News

ගිවිසුමක් අහෝසියි.. මලික්ගේ ඇමරිකානු ඩීල් එක අතරමග ඇනහිටී (Video)

ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා සංවර්ධන උපාය මාර්ග ඇමති මලික් සමරවික්‍රම මහතා ඇමරිකානු සමාගමක් හා අත්සන් කරන ලද ගිවිසුමක් අත්හිටුවා ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය සම්පූර්ණ විස්තරයක් සිය ප්‍රවෘත්ති විකාශණය අතරේදී ඉදිරිපත් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Related posts

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

රාජ්‍ය ආයතන 7ක් එකවැර විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදුයි – අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය

colombotoday

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

colombotoday

උසස් පෙළ විභාග දෙසැම්බර් 05වනදා ඇරඹෙයි

colombotoday