Colombo Today Local News

සියළුම පක්ෂ ලේකම්වරු මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවයි.. පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් !

සියළුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට අද (16) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.

මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන් හමුවී ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පිළිබද සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday

පිස්තෝලයයි! ඇපල් දෙකයි! බෝතල් දාහයි! පොලිස්පති රිමාන්ඩ්

colombotoday

රේගුව අකුරට වැඩ

Admin

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

colombotoday

රාජපක්ෂලාගේ ලැම්බොගිනී, රත්තරං අශ්වයෝ රට පටවලා.. කොටසක් හංගලා – නි. ඇමති අජිත්

colombotoday