Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථා කෙටුම්පත ඉක්මනින් විවාදයට ගන්නා බව විදේශ ඇමති බ්‍රිතාන්‍යයේදී පොරොන්දු වෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ළඟදීම පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ලන්ඩන් හි මාල්බරෝ හවුස් හිදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් සිය අවසන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කාලය ඉල්ලා ඇතැයිද විදේශ කටයුතු ඇමතිවරයා පසුගියදා පැවැති දේශනයකදී පවසා තිබිණ.

Related posts

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

colombotoday

මෙරට බීජ අයිතිය පැහැර ගැනීමේ තැතක්… ඉන්දියානු සමුළුවක් දැන් කොළඹ හෝටලයක..

colombotoday

චම්පිකගේ උපදෙස් මත ලක්දනව් සමාගම හැදූ චුන්නාකම් විදුලි බලාගාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

colombotoday

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

colombotoday