Colombo Today Local News

බැදුම්කර වංචාවේ තරම බෑණාගේ ලාභයෙන් පෙනේ.. අවසන් මාස 6 ලාභය බිලියන 6.8යි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම වන පර්පචුවල් ට්‍රෙෂරිස් සමගමේ මාස 06ක ශුද්ද ලාභය මිලියන 6815ක් යයි එම සමාගමේ වාර්ෂික මුල්‍ය වාර්තාවේ දැක්වෙයි.

2016 වසරේ අප්‍රේල් 01දා සිට 2016 සැප්තැම්බර් 31ට වන විට මෙම සමාගම එකී ලාබය උපයාගෙන ඇති අතර 2016 මාර්තු 31න් අවසන් මුදල් වර්ෂයේ සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 5124කි.

කෙසේ වෙතත් 2015 වසරේ මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ෂයේදී සමාගමේ ශුද්ධ ලාබය වී තිබුනේ රපියල් මිලියන 59ක් පමණකි.

බැඳුම්කර මගඩියෙන් පසු සමාගමේ ලාබය මෙසේ සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ඇති බවට චෝදනා එල්ල වෙයි.

Related posts

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday

EPF – ETF ගැන වැඩ සම්මුතියෙන්

colombotoday

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අද දිවයිනට

colombotoday

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් – ජනාධිපති

colombotoday