Colombo Today Local News

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

පොලිස් කොමිසමේ සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ පිළිබඳ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජර්මනියේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීම සඳහා සීරි හෙට්ටිගේ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

එම කාර්යය අවසන්වීමෙන් පසු ඔහු නැවත කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතය.

Related posts

ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !

colombotoday

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

colombotoday

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන..

colombotoday

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

colombotoday

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි !

colombotoday