Gossip

“ගැමුණු මහරජ“ ට ඉහළින් බලපෑම්.. අධ්‍යක්ෂක කතා කරයි (Video)

ගැමුණු මහරජ ටෙලිනාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පෞඩත්වය පෙන්නුම් කරන ප්‍රේක්ෂක ජනතාවගේ මහත් ජනාදරයට පත් වූවකි.මෑත කාලීන දක්නට ලැබෙන පිරට සංස්කෘතියට ගොඩ නැගුණු ටෙලි කතා අතර ගැමුණු මහරජ ලාංකීය ටෙලිකතාවට නැවුන්ම් මගක් ගෙනදුන්නකි.

නමුත් පසුගියදා එහි අධ්‍යක්ෂක චරිත් අබේසිංහ පවසා සිටියේ හදිසියේම එහි රූගත කිරීම් නතර උනු බවයි. මීට හේතුව වශයෙන් ඔහු සඳහන් කරන්නට යෙදුනේ,ගැමුණු මහරජ ටෙලිනාට්යේ දෙවන අධියර රූගත කිරීමට සියල්ල සූදානම් කර තිබියදී ඒ සියල්ල නතරකොට දෙසැම්බර් 31 ට පෙර රූගත කරන ස්ථානයෙන් පිටව යන ලෙස දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් මේ අන විට සියල්ල යථාතත්වයට පත්කොට නැවත රූගත කිරීම් ආරම්භ කර එති බවත් වැඩි දුරටත් ඔහු සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගැමුණු මහරජ ටෙලිනාට්‍යට් එරෙහිව ඉහලින් බලපෑම් ඇතිවී ඇති බවයි.

Related posts

Video – ෆේස්බුක්, ස්කයිප්, දත්ත අසභ්‍ය වෙබ් අඩවිවලට. චැට් කරන්නෙ බලාගෙනයි.

colombotoday

සනී ලියොන් : ලිංගික චිත්‍රපට, ජීවිතය හා දරුවන් ගැන කතා කරයි

colombotoday

සන්ලයිට් ඇඩ් එකෙන් දැක්ක ගමේ කෑල්ල හොයාගන්න අවුරුදු 3 ක් කට්ට කෑවා – රෝහිත රාජපක්ෂ

colombotoday

විවාහක රූ රැජින තරඟයේ කිරුල දිණුවායි ඕෂධී බොරු කියලා (VIDEO)

colombotoday

“පියුමි ගණිකාවක්” යැයි බැන වදිමින් පහරදුන් පෙම්වතා දැන් කියන කතාව

colombotoday

කවින්ද්‍යා සිනමාවට

colombotoday