Colombo Today Local News

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කළපු සංවර්ධන මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ සිද්ධියකට අදාළව ඒ මහතාට එරෙහිව පසුගියදා වරෙන්තු නිකුත්කර තිබිණි.

අද (02දා) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

Related posts

බාර් විවෘත කිරීම හොඳ තීරණයක්.. මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකිනව

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

colombotoday

නීතීඥ සංගමයත් අන්තවාදීන් යටතට.. ලෝකෙට පෙන්නන්න බෞද්ධයන්ට එරෙහි වාර්තාවක් හදයි

colombotoday

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් ගේන්න කැබිනට් අනුමැතිය

colombotoday

රනිල්ගේ මංගල අයවැයට කැබිනට් අනුමැතිය

Admin