Colombo Today Local News

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

2020 වසර වෙනතෙක් වත්මන් රජය ඉදිරියට ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පලකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග (30) දා පැවති සාකච්ඡාවකදීයි. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසයි.

එමෙන්ම සම්මුතිවාදී රජයේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබදවද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවද සදහන් වනවා.

Related posts

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

colombotoday

විදුලිබල මණ්ඩලයෙන් ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 9000 ක පොල්ලක්. – බලාගාරවලට දැවිතෙල් ලබාදීම නවත්වයි.

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ?

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday