Colombo Today Local News

ඉන්දියාවට ඔළුව නවන්න බෑ කියා ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස් වෙයි!

කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ නිලධාරීන් විසින් සිරකර තබා ගැනීමේ සිද්ධිය මේ සදහා හේතු වී ඇති බව වාර්තාවේ.

එම සිදුවීම පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපතිවරයා ඉල්ලා සිටි බවත් එයට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඒ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් පැවසේ.

Related posts

“දිනමිණේ පුවත අමු බොරුවක්” – පොදුජන පෙරමුණෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

Admin

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

colombotoday

විශ්‍රාමික අයි.පීගේ ගණිකා නිවාසය වටලයි – තරුණියන් හය දෙනෙකු අත්අඩංගුවට

Admin

ඉදිරි මැතිවරණ තරග බිමට සන්ධාන 3ක්…

colombotoday