Colombo Today Local News

පොලිස්පතිට පුද්ගලික මාධ්‍ය තිත්ත වෙයි.. පොලිස්පති අහලකටවත් මින් පසු ගෙන්වා නොගනී

මින් ඉදිරියට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමෙන්තුවේ පුවත් පෞද්ගලික මාධ්‍ය වෙත ලබා නොදීමට පොලිස්පතිවරයා තීරණය කොට තිබේ.

මීට අමතරව පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට පෞද්ගලික නාලිකාවලට ආරාධනය නොකිරීමටද පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රත්නපුර ප්‍රදේශයේදී පැවති උත්සවයකදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමට අදාළ සිදුවීම අනවශ්‍ය ප්‍රචාරණයට ලක්වීම මීට හේතුවී ඇති බව වාර්තාවේ.

Related posts

පාස්කු ප්‍රහාරය – මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

colombotoday

බාල ප්‍රමිතියේ පිළිකා එන්නත් තොගයක් ගෙන්වලා.. මිලියන 986 ටෙන්ඩරය හිතවතෙකුගේ සමාගමට !

colombotoday

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday

රවීට, බිරියට,දියණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

colombotoday

අපේ ඉල්ලීම්වලට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සාධාරණය ඉටු වෙනවා – සම්බන්ධන්

colombotoday

පළාත් රැසකට අද වැසි

colombotoday