Colombo Today Local News

චීනුන් දස ලක්ෂයක් ලංකාවට ඇතුළුවීමට වීසා ඉල්ලති.. වරයා ගනුදෙණුව යට සුපිරි කොමිස් ගැහිල්ලක් !

මේ වන විට චීන ජාතිකයන් දස ලක්ෂකයට මෙරටට ඇතුළු වීම සදහා හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චයිනා මර්චන්ට් සමාගම චීන රජය මගින් වීසා ඉල්ලුම් කර ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

මෙම ගණුදෙනුවේදී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගණුදෙනුවක් සිදුව ඇති බවට තොරතුරු ඇති බවද ඔහු සදහන් කලේය.

Related posts

සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීම් කොට උඩ

colombotoday

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

colombotoday

දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයක් මරුට

colombotoday

දිවයින පුරා තවත් නගර 20ක් අද සිට අගුළු දමා ගනී

colombotoday

ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday