Colombo Today Local News

එජාප – ශ්‍රීලනිප සම්මුතිය නිමයි.. 2020 ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති නම් කරයි !

2017 වසර යනු එජාපය හා ශ‍්‍රීලනිපය ඇති කර තිබෙන සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන අවුරුද්ද බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගන්නා බවයි.

මීලග ශ‍්‍රීලනිප ආණ්ඩුවක අගමැතිවරයා ලෙස චමල් රාජපක්‍ෂ මමහකතා වඩාත් සුදුසු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

Related posts

CSN අත්හිටුවීම ලිඛිතව දැන්වුවා – ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ

colombotoday

ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹෙයි

colombotoday

“කවුරු මොනව කීවත් භික්ෂු සමාජයේ විනය හදනවා” – ජනපති කියයි

colombotoday

මැක්කෝ නිසා බලපිටියේ පාසලක ප්‍රාථමික අංශය වසා දමයි

Admin

වඳ වූ බවට පරිසරවේදීන් සිතා සිටි ශ්‍රී ලංකාවේ කළු කොටියා යළි මතුවෙයි.

colombotoday

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday