Colombo Today Local News

අලුත්ගම සිංහල – මුස්ලිම් ගැටුමට මුල්වූ දේශපාලකයා දැන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් – පියල් නිශාන්ත

අලුත්ගම දර්ගා නගරයේ ඇතිවූ සිංහල – මුස්ලිම ගැටුමට බොදු බල සේනා සංවිධානයේ මැදිහත්වීමක් නොතිබූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

දෙරණ රූපවාහනියේ 360 වැඩසටහනට සහභාගී වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.

“ඔක්කොම කුණු බේරුවල් බොක්කට“ මෙන් සියළු චෝදනා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙන එල්ල කරන නමුත් සත්‍ය එය නොවන බවත්, ගැටුම ඇතිකිරීම පිටුපස ක්‍රියාත්මක වූයේ වත්මන් ආණ්ඩුවේද ඇමති ධුර දරන දේශපාලකයන් දෙදෙනෙකු බවත් මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.

ගැටුම ඇතිවූ අවස්ථාවේ කළුතර ප්‍රදේශය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට පහරදුන් බවට අමූලික බොරු ප්‍රචාරය කරමින්, දේශපාලන වාසිතකා පහත් උත්සාහයක නිරත වූ බවද සහන් කළ මන්ත්‍රීවරයා අදාළ සිද්ධිය පිළිබදව සියළු තොරතුරු ඉතා ඉක්මනින් හෙළිදරව් කරන බවද පැවසීය.

මන්ත්‍රීවරයා දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.

Related posts

විදේශ නෞකාවන්හි සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236ක් දිවයිනට

colombotoday

දිනක් තුල සොයාගත් කොරෝනා රෝගීන් වැඩිම පිරිස වාර්තා වේ. සමස්ත රෝගීන් සංක්‍යාව 142 දක්වා ඉහලට

colombotoday

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

දකුණ, කටුනායක, පිටරවුම් අධිවේගී මාර්ග තුනම චීනයට විකිණේ.. කැබිනට් පත්‍රිකාව මේ සතියේ

colombotoday

පොලිස් ලොක්කන්ගේ අතයට ගනුදෙණු නිසා රට ගිනි ඇවිළෙන හැටි !!

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනයට ගමකට දානේ දෙයි. දුප්පත් පවුලකට නිවසෙකුත් දෙයි.

colombotoday